ප්‍රමුඛ පුවත 1

නාවික හමුදා භාරයේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් අද යළි භාරදෙයි..

(UTV| කොළඹ) – මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී අන්දමින් ධීවර කටයුතුවල යෙදී සිටියදී සිය භාරයට ගනු ලැබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03 ක් අද යළි එරටට භාරදුන් බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු රැසක්

Mohamed Dilsad

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

Mohamed Dilsad

කොළඹ රථ වාහන තදබදය අඩු කිරීමට පොලීසිය මහජනතාවගෙන් සහය පතයි

Mohamed Dilsad

Leave a Comment