ප්‍රමුඛ පුවත 1

පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය…

(UTV| කොළඹ) – අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපල යොදාගැනීමටත් එහි සංවර්ධන කටයුතු සිදු කිරීම සදහා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙහිදී රුපියල් මිලියන 1950 ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය මත පලාලි ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරීන් 31,000 කට උසස්වීම් [VIDEO]

Mohamed Dilsad

වව්නියාවේ 4දෙනෙක් වළකට වැටීමෙන් මියයයි.

Mohamed Dilsad

කටුනායක ගුවන් ගමන් ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment