ප්‍රමුඛ පුවත 1

“සේනා” සුළග මගින් මෙරටට පැමිණ ඇතැයි පර්යේෂණයකින් හෙලිවෙයි…

(UTV| කොළඹ) – බඩ ඉරිගු ඇතුළු බෝග වගාවන් කීපයකට විශාල හානියක් කළ සේනා දළඹුවා මෙරටට සුළග මගින් පැමිණ ඇති බව සිදුකර ඇති පර්යේෂණ වලින් තහවුරු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මෙම දළඹුවා ඉන්දියාවේ සිට පැමිණ ඇති බවට සැක කරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි සිසු විරෝධතාවයෙන් රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර පාසල් ආපන ශාලාවලට එරෙහිව දැඩි පියවර – අධ්‍යාපන අමාත්‍යාංශය(වීඩියෝ)

Mohamed Dilsad

පවතින නියගයෙන් ලක්ෂ 6කට වැඩි පිරිසකට පීඩා

Mohamed Dilsad

Leave a Comment