විදෙස්

චීනයේ හුවාවේ සමාගමට එරෙහිව ඇමරිකාවෙන් අපරාධ චෝදනා…

(UTV| කොළඹ) – චීන සන්නිවේදන ජාලයේ ඉදිරියෙන්ම සිටින හුවාවේ සමාගමට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණය චීනය සහ ඇමරිකාව අතර පවතින වෙළඳ යුද්ධය තවත් උණුසුම් කිරීමට තුඩුදෙන කාරණාවක් බවත් විදෙස් වාර්තා සදහන් කරයි.

ඇමරිකාව පවසන්නේ එම සමාගම ඇමරිකානු සම්බාධක වලට එරෙහිව කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ තාක්ෂණය සොරාගෙන ඇති බවයි.

ඇමරිකානු චෝදනා ප්‍රතික්ෂේප කරන හුවාවේ සමාගම මෑතකදී ස්මාට් ෆෝන් නිෂ්පාදනය අතින් ඇමරිකානු ඇපල් සමාගම අභිබවා ලොව දෙවන විශාලතම විදුලි සංදේශ සැපයුම්කරු බවට පත්වීමට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීාය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොස්ටරිකාහි දී ටොන් 5 කට අධික කොකේන් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇෆ්ඝනිස්ථානයෙන් සෙබලුන් ඉවත් කර ගනී

Mohamed Dilsad

අනියම් සබඳතාවලට පැවති නීතිමය බාධා ඉවතට

Mohamed Dilsad

Leave a Comment