විදෙස්

අනියම් සබඳතාවලට පැවති නීතිමය බාධා ඉවතට

UTV | COLOMBO – අනියම් සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් පනවා ඇති තහනමට අදාළව ඉන්දියාවේ පැවති නීතිමය බාධා එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත්කර තිබෙනවා.

ඒ අනුව අනියම් සබඳතා පැවැත්වීම අපරාධයක් නොවන බවයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයක සඳහන් වන්නේ.

වසර 158 ක් පුරා පැවති නීතියට එරෙහිව ඉන්දීය පුරවැසියෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එසේම සමලිංගික විවාහ නීතිගත කිරීමටද ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවසර ලබාදුන්නා.

Related posts

ඇමරිකාව ලෝක ‍සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

රැජිණි ඛාන්ත්ගේ දේශපාලන තීන්දුව 31 වනදාට

Mohamed Dilsad

ඊශ්‍රායල් ගමන වැළැක්වීමට හමාස් දැඩි උත්සාහයක

Mohamed Dilsad

Leave a Comment