ප්‍රමුඛ පුවත 1

බඩඉරිගු ආනයනය සදහා බලපත්‍ර නිකුත් කිරීමට රජයෙන් තීරණයක්…

(UTV| කොළඹ) – බඩඉරිගු ආනයනය සදහා බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර ඇත.

දේශීය අවශ්‍යතාව හා නිෂ්පාදනය අතර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක හිගයක් පවතින බැවින් බඩඉරිගු ආනයනය කිරීමෙන් මෙරට බඩඉරිගු අස්වැන්න මිලදී ගැනීමට කිසිදු බලපෑමක් එල්ල නොවන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

මෑන්පවර් සේවකයින් ඇප මත නිදහස්

Mohamed Dilsad

තවදුරටත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගත යුතු නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment