ප්‍රමුඛ පුවත 1

තවදුරටත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගත යුතු නැහැ [VIDEO]

(UTV | කොළඹ) – තවදුරටත් මුස්ලිම් ජනතාව හැල්ලුවට ලක්කිරීමට යාම තුලින් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගත යුතු නැති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමි පවසයි.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කිරීම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාමසාන් උපවාස සමය හෙට සිට

Mohamed Dilsad

නව අගනිවිසුරුවරයා පත් කෙරේ

Mohamed Dilsad

කොළඹ නගරය තුල විශාල සංවර්ධනයක් සිදුකිරීමට හැකි වුණා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment