ප්‍රමුඛ පුවත 1

රටේ ආරක්‍ෂාව රැකිය යුත්තේ රජයයි – මහින්ද රාජපක්‍ෂ

(UTV| කොළඹ) – රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට විශාල වගකීමක් තිබෙන බව විපක්ෂ නායකවරයා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ඕනෑම රටක ගුවන් යානයක් කිසිදු අවසරයක් නොමැතිව රටකට ඇතුවී අවසරයක් නොමැතිව පිටත්ව යන්නේ නම් ඉන් රටේ ආරක්ෂාවට බලපැමක් සිදු වන බවයි.

ඇමෙරිකානු ගුවන් යානා කටුනායක ගුවන් තොටුපලට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කොළඹ දී මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති S.Bට

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

ඉරාන තානාපති නිල නිවසේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment