ප්‍රමුඛ පුවත 1

ගිවිසුමට අද අත්සන් කළහොත් හෙට සිට වතුකම්කරුවන් වර්ජනයේ

(UTV| කොළඹ) – වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් වන ගිවිසුම අද අත්සන් කිරීමට නියමිතය.

ලංකා කම්කරු කොංග්‍රසය සඳහන් කලේ වතු හාම්පුතුන්, වතුකරයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සහභාගිත්වයෙන් කොළඹදී අදාළ ගිවිසුම අත්සන් කිරිමට නියමිත බවයි.

පසුගිය 25 වනදා පැවති සාකච්ජාවකදි වතුකම්කරු වැටුප රුපියල් 700ක් දක්වා වැඩි කිරිමට තීරණය කෙරුණි.

ඒ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර, අද මෙම ගිවිසුමට අත්සන් කළහොත් හෙට(28) සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව දහසේ ව්‍යාපාරය සඳහන් කරයි .

වතු කම්කරුවන් බල කර සිටින්නේ තම දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කළ යුතු බවටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උදයංග වීරතුංග අත්අඩංගුවට

Mohamed Dilsad

CID හා TID පොලිස් ලොක්කන් කිහිපදෙනෙක් හෙට තේරිම් කාරක සභාවට

Mohamed Dilsad

ජ.වි.පෙ සීනුව ලකුණ අතහරි ?[VIDEO]

Mohamed Dilsad

Leave a Comment