ප්‍රමුඛ පුවත 1

අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය ජනපතිගෙන්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(25) එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊට ආසියානු ශාන්තිකර කලාපීය රටවල් 40ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරු හා නියෝජිතයෝ සහභාගී වෙති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඳුකර‍යෙන් සහන රැගෙන කිළිනොච්චි බලා පිටත් වෙයි.

Mohamed Dilsad

අගමැතිවරයා වියට්නාමයට

Mohamed Dilsad

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment