දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

(UTV | කොළඹ) – අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

අධිවේගීයේ කඩවත සහ කඩුවෙල අතර කොටස සම්පූර්ණයෙන්ම වැසේ

Mohamed Dilsad

තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන්න – ජනපති

Mohamed Dilsad

පුමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් විදුලි නිෂ්පාදනය අඩුවෙයි….?

Editor O

Leave a Comment