ප්‍රමුඛ පුවත 1

ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනයට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිවෙයි…

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාල යෝජනාවලට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවූ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.

ඒ අනුව ගැසට් පත්‍රයේ පල කිරීම සදහා භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කරනු ලැබූ සංශෝධිත ගුරු සේවා ව්‍යවස්ථා කෙටුම්පත අනුමැතිය ලබා ගැනීම සදහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යළි යොමු කර ඇති බව එම අමාත්‍යංශය සදහන් කරයි.

ගුරු සේවා ව්‍යවස්ථාවේ අත්‍යාවශ්‍ය කරුණු 16 ක් සංශෝධනය කර තිබෙන අතර දීර්ඝ කාලයක සිට ගුරු සේවයේ විශාල පිරිසකගේ නොවිසඳුනු වෘත්තීය ගැටලු රැසකට මේ හරහා විසදුම් ලැඛෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක බැංකුවෙන් ඇ.ඩො. මිලියන 100ක ණයක්

Mohamed Dilsad

අදින් පසු විදුලිය කපන්නේ නෑ..

Mohamed Dilsad

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment