ප්‍රමුඛ පුවත 1

අයවැය යෝජනා පෙබරවාරි 11 වනදාට පෙර ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්…

(UTV| කොළඹ) – මේ වසරේ අයවැය සඳහා යෝජනා පෙබරවාරි මස 11 වනදාට පෙර ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු පාර්ශවකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මාර්තු මස 05 වනදා අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර “ශක්තිමත් ආර්ථීකයක් සහ සාරවත් දේශයක්” යන තේමාව එහිදී මූලික වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රන්ජන්ගේ කට හඬ පරීක්ෂාව සඳහා නියෝගයක්

Mohamed Dilsad

ජාතිකවිරුවන් නම්කරන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

අද සවස් කාලයේ ප්‍රදේශ කීපයකට ගිගුරුම් සහිත වැසි…

Mohamed Dilsad

Leave a Comment