ප්‍රමුඛ පුවත 1

රනිල්ගේ එජාප නායකත්වය තවත් වසරකට දික් කරයි

(UTV| කොළඹ) – ඉදිරි වර්ෂය සඳහා ද එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.

ඒ ඊයේ(24) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීය.

මෙහිදී එහි හිටපු නිලධාරී මණ්ඩලයම නව නිලධාරී මඩුල්ල ලෙස නැවතත් තේරී පත්ව තිබේ.

පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ පැවසුවේ ඊයේ රැස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කිරිම්  කිහිපයක් සිදු කල බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සවස 5ට

Mohamed Dilsad

බ්‍රික්සිට් පනතට බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි

Mohamed Dilsad

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment