කලා

‘Don 3’ මේ වසරේදී කරළියට…

(UTV| ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ෆර්හාන් අක්තාර්ගේ නිර්මාණයක් වන Don 3 සිනමා පටය මෙම වසරේදී තිරගත කිරීමට සැලසුම් කර ඇතැයි එහි නිෂ්පාදක කණ්ඩායම සදහන් කරයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි භූමිකා රග දක්වනු ලබන්නේ ෂාරුක් ඛාන් සමග අනුෂ්කා ශර්මා සහ කත්‍රිනා කායිෆ් විසිනි.

එහි නිෂ්පාදක කණ්ඩායම සදහන් කරන්නේ Don 3 මේ වසරේදී තිරගතවීමට අපේක්ෂා කළ ද මෙතෙක් ඒ සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් වෙන්කර නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෂාහිඩ් අලුත් චිත්‍රපටයකින් නැවතත්

Mohamed Dilsad

රිතික් සහ අනුෂ්කා පෙම්වතුන් වෙයි

Mohamed Dilsad

පරේෂ් රාවල්ටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment