කලා

පරේෂ් රාවල්ටත් කොවිඩ්

(UTV | ඉන්දියාව) – ජනප්‍රිය බොලිවුඩ් සිනමාවේදී පරේෂ් රාවල් මේ වනවිට ‘කොවිඩ්’ ආසාදිතයෙකු බවට පත්ව ඇත.  

ඔහු ඒ බව සිය ‘ටිවිටර්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබේ. ඔහු පවසන්නේ තමන් සමග මීට දින දහයකට පෙර සමිපව ඇසුරු කළ සැම දෙනා ඉතා ඉක්මණින් ‘කොවිඩ්’ පරික්ෂාවන් සිදු කරගන්නා ලෙසය.

කෙසේ වෙතත්, වාර්තාවන අන්දමට ඉන්දියාවෙන් නිෂ්පාදනය කළ ‘කොවිඩ්’ එන්නත විඳිමෙන් පසුව පරේෂ්ට ‘කොවිඩ්’ රෝගය වැළඳි තිබෙන බවය. පරේෂ් මේ වනවිට සිය නිවසේ ස්වයං නිරෝධානය වෙමින් සිටින බව වාර්තා වෙයි.

Related posts

සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල කල් යයි

Mohamed Dilsad

නේහාගේ ‘මිලේ හෝ තුම්’ ගීතය නැරඹුම් වාර මිලියන 20 ඉක්මවයි

Mohamed Dilsad

2018 ලෝක රූ රැජින පීලිපීනයේ ‘කැටෝනා ග්‍රේ’

Mohamed Dilsad

Leave a Comment