කලා

සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල කල් යයි

(UTV | ඇමෙරිකාව) – 2021 වසරේ සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට ඔස්කාර් සංවිධායකයින් තීරණය කර ඇත.

ලබන පෙබරවාරි මසයේ එය පැවැත්වීමට නියමිතව තිබුණු අතර , කොරෝනා වසංගතය හමුවේ උද්ගත වී ඇති වාතාවරණය හමුවේ එහි සංවිධායකයින් මෙම තීරණය ගෙන තිබේ.

92 වන ඔස්කාර් සම්මාන උළෙල පසුගිය පෙබරවාරි මාසයේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්විය.

Related posts

ජස්ටින් බීබර් රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි

Mohamed Dilsad

ජනප්‍රිය බොලිවුඩ් තරුවක් සියදිවි හානි කරගනී

Mohamed Dilsad

ස්කොට්ලන්ත ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment