ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප දිස්ත්‍රික් නායකයින් නම් කෙරේ.

(UTV| කොළඹ)  –  දිස්ත්‍රික්ක 24ක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයින් නම් කෙරේ.

නමුත් පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්ක වලට දිස්ත්‍රික් නායකයින් නම් කර නොමැත.

ඊට අදාළ පත්වීම් ලිපි ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපෑලේ කටයුතු අඩාල වෙයි

Mohamed Dilsad

විපක්ෂ නායකත්වය ගැන මනෝගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ඩෙංගු මර්දනය පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් පිළිබඳ ජනපති අවධානය

Mohamed Dilsad

Leave a Comment