ප්‍රමුඛ පුවත 1

ස්වයංක්‍රීය ගිනි අවි සඳහා නව බලපත්‍ර ලබා දීම අදත්

(UTV| කොළඹ) – ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අද සහ හෙට දිනයේත් සිදු කරයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ අද දවසම එම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර සඳහා දැනට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර එම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් ඊයේ දින ආරම්භ කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති, ආරක්‍ෂක රථ පෙළේ වාහන ගණන අඩු කෙරේ

Mohamed Dilsad

මධුෂ් රැගෙන ගොස් කල සෝදිසි මෙහෙයුමේ ගිනි අවියක් හමුවෙයි.

Mohamed Dilsad

වෘත්තීය සමිති රැසක් වර්ජනයට සුදානම්

Mohamed Dilsad

Leave a Comment