ප්‍රමුඛ පුවත 1

මෙරට වන විනාශයේ අඩුවීමක්

(උදයම්,කොළඹ) – මෙරට වන විනාශය පසුගිය දශකය තුළ අඩුවීමක් පෙන්නුම් කරන බව වන සංරක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ මහතා පවසන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කළ වාර්තාවකින් ඒ බව තහවුරු කෙරෙන බවයි.
ඒ අනුව මෙරට වනාන්තර විනාශය සියයට දශම 4 ක පමණ ප්‍රමාණයකින් අඩුවී ඇත.වසර 2000 සිට 2010 දක්වා දශකය තුළ හෙක්ටයාර 58 791 කින් අඩුවී තිබේ.1990 සිට 2000 දක්වා කාලය තුළ එලෙස විනාශයට පත් මෙරට වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර එක්ලක්ෂ 4380 කි.

Related posts

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට රක්ෂණ යෝජනා ක්‍රමයක්.

Mohamed Dilsad

රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ ගැටළුවලට කඩිනම් විසඳුම්

Mohamed Dilsad

කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment