Trending News

ජනපති ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව ඇමතීමට සුදානම්

(උදයම්,කොළඹ)  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඉන්දුනීසියාවේ පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.
මේ අතර රජය පිළිබදව දේශපාලන ප්‍රතිවාදීන් මාධ්‍ය ජාල හරහා ලෝකය පුරා අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බවත් එම අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා සියළු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළේය.
ඒ ඉන්දුනීසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඊයේ  ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/PRESIDENT-@-INDUNISIA-2-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/03/PRESIDENT-@-INDUNISIA-3-UDM-SIN.jpg”]

Related posts

Sri Lanka eyeing longer talks with China on Free Trade Agreement

Mohamed Dilsad

என்னை கண்டு எதிரணி பந்துவீச்சாளர்கள் அஞ்சுகின்றனர்

Mohamed Dilsad

8 நிமிடங்களில் 110.7 மில்லியன் அமெரிக்க டாலர்களுக்கு ஏலம் போன ஓவியம்

Mohamed Dilsad

Leave a Comment