ප්‍රමුඛ පුවත 1

හමුදා නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

(UTV|මුලතිව්) – මුලතිව් නැඩුන්කර්නි, මුල්ලියාවේලි මාර්ගයේදී යුධ හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

යුද හමුදාවට අයත් සැහැල්ලු රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇත.

පොලිසිය පැවසුවේ අනතුරින් මියගොස් ඇත්තේ යුධ හමුදා මේජර්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක් බවයි.

අනතුරින් තුවාල ලැබූ තවත් සිව්දෙනෙකු රෝහල්ගත කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩි දුර පරීක්‍ෂණ පවත්වයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉයන් පෙයිස්ලි ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලේඛනයට

Mohamed Dilsad

ගෝඨාභයගේ නඩුව ජනවාරියේ සිට දිනපතා විභාගයට

Mohamed Dilsad

වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment