ප්‍රමුඛ පුවත 1

ද්විත්ව පුරවැසිභාවය නොපිළිගන්නා රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සහනයක්..

(UTV| කොළඹ) – ද්විත්ව පුරවැසි භාවය නොපිළිගන්නා රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සදහා ස්ථිර නේවාසික වීසා ලබාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව ම දෙපාර්තමේන්තුවේ වීසා සහ ප්‍රත්‍යන්ත පාලන පාලක චමින්ද හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඔවුන්ගේ මුල්‍ය සහ විද්වත් දායකත්වය රටේ සංවර්ධනයට ලබා ගැනීම එහි අරමුණ බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙම ස්ථිර නේවාසික වීසා ලබා ගැනීමෙන් ඔවුන්ට මෙරට පුරවැසියන්ට හිමි අයිතිවාසිකම් රැසකට හිමිකම් කීමට අවස්ථාව සැලසෙන බවත් මෙරට තුල මුදල් ආයෝජනය කිරීමටත් ව්‍යාපාර පවත්වාගෙන යාමටත්, ඉඩම් බදු ගැනීමටත් ඔවුන්ට හැකිවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජන සංහාර සතිය අද සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට

Mohamed Dilsad

රාජ්‍ය සේවකයන්ගේ ඇදුම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment