ප්‍රමුඛ පුවත 1

ද්විත්ව පුරවැසිභාවය නොපිළිගන්නා රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සහනයක්..

(UTV| කොළඹ) – ද්විත්ව පුරවැසි භාවය නොපිළිගන්නා රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සදහා ස්ථිර නේවාසික වීසා ලබාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව ම දෙපාර්තමේන්තුවේ වීසා සහ ප්‍රත්‍යන්ත පාලන පාලක චමින්ද හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඔවුන්ගේ මුල්‍ය සහ විද්වත් දායකත්වය රටේ සංවර්ධනයට ලබා ගැනීම එහි අරමුණ බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙම ස්ථිර නේවාසික වීසා ලබා ගැනීමෙන් ඔවුන්ට මෙරට පුරවැසියන්ට හිමි අයිතිවාසිකම් රැසකට හිමිකම් කීමට අවස්ථාව සැලසෙන බවත් මෙරට තුල මුදල් ආයෝජනය කිරීමටත් ව්‍යාපාර පවත්වාගෙන යාමටත්, ඉඩම් බදු ගැනීමටත් ඔවුන්ට හැකිවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියානු කලාපීය 04 වන ප‍්‍රසම්පාදන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද එළි දැක්වේ

Mohamed Dilsad

බස් වර්ජනයකට නොයා සාකච්ඡාවකින් විසඳීමට කටයුතු.

Mohamed Dilsad

Leave a Comment