ප්‍රමුඛ පුවත 1

ජන සංහාර සතිය අද සිට ක්‍රියාත්මකයි

 ජන සංහාර සතිය අද සිට ක්‍රියාත්මක කෙරේ.
උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවා‍ජිලිංගම් මහතා පැවසුවේ යුද්ධයෙන් මියගිය පිරිසක් සිහිකිරීම සඳහා මෙමෙ සතිය ක්‍රියාත්මක කෙරෙන බවය.
විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙම සතිය තුළ සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත.

ජන සංහාර සතියේ අවසන් දින සැමරුම ලබන 18 වනදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

Related posts

නේවි සම්පත් අත්අඩංගුවට

Mohamed Dilsad

නිදහසෙන් පසු වර්තමානයේදී ශ්‍රී ලංකාවට ඉහළම අන්තර්ජාතික පිළිගැනීමක් – ජනපති

Mohamed Dilsad

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම් මුසම්මිල් දිව්රුම් දෙයි.

Mohamed Dilsad

Leave a Comment