Trending News

මහින්ද රාජපපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කරයි

(UTV| කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන 8.45 ට යෙදුණු සුබ නැකතින් විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කළේය.

මීන් පෙර විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ආර්.සම්බන්ධන් මහතා විපක්ෂ නායක කාර්යාලය බාර නොදීම හේතුවෙන් එය නීත්‍යානුකූලව හිමිවන තෙක් මීට පෙර විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කර නොතිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ඇමති ඩග්ලස් බන්ධනාගාර රෝහලට

Editor O

TELO defectors form Tamil National Party

Mohamed Dilsad

ஸ்ரீ. ல. பொ.முன்னணியின், கொழும்பு மாநகர சபையின் உறுப்பினர் கைது

Mohamed Dilsad

Leave a Comment