ක්‍රීඩා

ශ්‍රී ලංකාව සමග පුහුණූ තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියා XI කණ්ඩායමට..

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (17) හොබාර්ට්හිදි ආරම්භ වන තුන්දින තරගයේ (දිවා/රාත්‍රී) කාසියේ වාසිය දිනාගැනිමට ඔස්ට්‍රේලියා XI කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදිමට ඔස්ට්‍රේලියා XI කණ්ඩායම තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

Mohamed Dilsad

2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනපතිගේ ඇගයීමට

Mohamed Dilsad

ලා – ලීගා පාපන්දු තරගාවලියේ ක්‍රීඩකයන් 5 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment