ප්‍රමුඛ පුවත 1

ඉකසුචි හම්බන්තොටට සේන්දු වෙයි(වීඩියෝ)

(UTV| කොළඹ) – තුන්දින සංචාරයක් සඳහා ජපාන ස්වයං ආරක්ෂක සාගරිකා බලකායට අයත් ඉකසුචි නමැති නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ හම්බන්තොට වරායට සේන්දු වූ නෞකාව සහ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව පිළිගත් බවයි.

නෞකාව දිව‍යිනේ රැඳී සිටින කාල සීමාව තුළ  මෙරට  වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට නියමිතය.

ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ද නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් විරෝධී සිසුන් අමාත්‍යංශ දේපල වලට හානි කරයි

Mohamed Dilsad

අල්ලස් ලබා ගත් පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment