විදෙස්

පැපුවා නිව්ගිනියාහි දකුණු මුහුදු තීරයේ භූ කම්පනයක්

(උදයම්,පැපුවා නිව්ගිනියාව)  – පැසිපික් සාගර කලාපයට අයත් පැපුවා නිව්ගිනියාහි දකුණු මුහුදු තීරයේ භූ කම්පනයක් සිදුව තිබේ.
එය රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබලත්වයකින් යුතු බව වාර්තා වේ.
කන්ඩි‍්‍රයන් ප්‍රදේශයේ සිට කිලෝමිටර 32 ක් එපිටින් වූ මුහුදේ මෙම භූ කම්පනය සිදුවී ඇත.
භූ කම්පනයෙන් පසු ඇතිවූ බලපෑම සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැත.

Related posts

ඊශ්‍රායලය එකඟ වෙයි

Mohamed Dilsad

ලොව කාර්ය බහුලම ගුවන් ගමන් මාර්ගය වැසේ

Mohamed Dilsad

වයිකෝ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment