විදෙස්

ලිබියානු හිටපු අගමැතිත් ජනාධිපතිවරණය සටනට

(UTV |  ලිබියා) – ලබන මස පැවැත්වීමට නියමිත ලිබියාවේ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ලිබියානු හිටපු අගමැති අලි සෙයිඩාන් නිවේදනය කළේය.

ලිබියාවේ ස්ථාවරත්වය ගෙනඒම සඳහා එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලබන ලිබියානු දේශපාලන සංවාද සංසදය විසින් සම්මත කරන ලද මාර්ග සිතියමක කොටසක් ලෙස ලිබියාව මෙම වසරේ දෙසැම්බර් 24දා ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කරයි.

Related posts

ස්පාඤ්ඤයේ පොදු ප්‍රවාහන සේවා යළි ආරම්භ කෙරේ

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 14 ක් මරුට

Mohamed Dilsad

ලෝක දෙකක් එකතුකරන අලුත්ම ඇපල් හෙඩ්සෙට් එක

Mohamed Dilsad

Leave a Comment