විදෙස්

ස්පාඤ්ඤයේ පොදු ප්‍රවාහන සේවා යළි ආරම්භ කෙරේ

(UTV | ස්පාඤ්ඤය) – කොරෝනා ගෝලීය වසංගතය හමුවේ පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ස්පාඤ්ඤයේ පොදු ප්‍රවාහන සේවා යළිත් ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ කොවිඩ් වෛරසයෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත්වූ යුරෝපානු රාජ්‍යයක් ලෙස ස්පාඤ්ඤය සැලකෙන බවයි.

ආසාදිතයින් සහ මරණ ගණන වේගයෙන් පහළයාම හේතුවෙන් යළි විවෘත කෙරුණු ස්පාඤ්ඤයේ වැසියන් සිය දෛනික කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ එරට තවමත් නගරයේ වෙළෙදසැල් බහුතරය වසාදමා ඇති බවයි.

Related posts

ඇමෙරිකාව ගත් දැඩි තීරණය

Mohamed Dilsad

වඳුරු උණ අවධානම තව දුරටත්.

Editor O

කොරෝනා ආසාදනය චීනයෙන් පිටත ප්‍රථම මරණය පිලිපීනයෙන්

Mohamed Dilsad

Leave a Comment