කලා

දමිළ සිනමාවේ දුෂ්ඨයා දේශපාලනයට…

(UTV| ඉන්දියාව) – දමිළ සිනමාවේ දුෂ්ඨ චරිත සඳහා පණපෙවූ සම්මානලාභී දමිළ නළු ප්‍රකාශ් රාජ් දේශපාලනයට පිවිසෙන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

2019 පැවැත්වීමට නියමිතව ඇති ලෝක් සභා මැතිවරණයට ඔහු ඉදිරිපත් වීමට නියමිත බවත් වාර්තා වෙයි.

ප්‍රකාශ් මේ සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුම ඔස්සේ ද සටහනක් දක්වා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වඩා ප්‍රබල චරිතයකින් තාප්සේ පන්නු යළි බොලිවුඩ් තිරයට

Mohamed Dilsad

ප්‍රියංකා සිය පෙම්වතා සමඟ ඉන්දියාවේ සංචාරයක(ඡායාරූප)

Mohamed Dilsad

කොළඹ පෙරදිග සංගීත වෘන්දයෙන් පැරණි නත්තල් බැති ගීයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment