ප්‍රමුඛ පුවත 1

යටිනුවර වෙළඳ සැලක ගින්නක්

(UTV| කොළඹ) – මහනුවර , යටිනුවර වීථියේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

අද අලුයම මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න මැඩපැවැත්වීමට පොලීසිය කටයුතු කර ඇත.

මෙම පස් මහල් ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකු බේරාගෙන ඇති බවත් ඒ අතර කුඩා ළමයින් ද සිටින බවත් වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද (13) දිනයෙත් දිවයින පුරා වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකා දුම්රිය සේවයට නව බලවේග කට්ටලයක් සහ එන්ජිමක්

Mohamed Dilsad

ගනේමුල්ල – කඩවත මාර්ගයේ පුද්ගලික බස් රථ වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment