ක්‍රීඩා

වෙනස්කම් සහිතව හෙට (08) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 මෙන්න..

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය කණ්ඩායම සමග හෙට (08) නෙල්සන් හිදි ආරම්භ විමට නියමිත තෙවැනි එක්දින තරඟය සඳහා (දිවා) දසුන් ශානක හා දුෂ්මන්ත චමීර ඇතුලත් වනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

සීකුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්න වෙනුවට මෙම අාදේශ කිරිම සිදුවනු ඇති බවත් පැවසේ.

එ අනුව හෙට (08) තරගයට ක්‍රීඩා කිරිමට නියමිත ක්‍රීඩකයින් නවසීලන්තතයෙන් ලැබෙන කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ( ක්‍රීඩා කළ හැකි)

දනුෂ්ක ගුණතිලක,නිරෝෂන් දික්වැල්ල,කුසල් ජනිත් පෙරේරා,කුසල් මෙන්ඩිස්,දිනේෂ් චන්දිමාල්,දසුන් ශානක,තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්,ලසිත් මාලිංග,දුෂ්මන්ත චමීර,නුවන් ප්‍රදීප්

නවසීලන්ත කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)

මාර්ටින් ගප්ටිල්,කොලින් මුන්රෝ,කෙන් විලියම්සන්,රොස් ටේලර්,හෙන්රි නිකොලස්,ටිම් සර්ෆට්,ජෙම්ස් නිෂාම්,ඉෂ් සොදි,ඩොයුග් බ්‍රැක්වෙල්,මැට් හෙන්රි,ලෝකී ෆර්ගියුසන්

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව ලකුණු 272ක් ඉදිරියෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට ලකුණූ 201 ක ඉලක්කයක්

Mohamed Dilsad

අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට දූෂණ චෝදනා

Mohamed Dilsad

Leave a Comment