ප්‍රමුඛ පුවත 1

මිලියන 2700කටක අධික හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) –  රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරෝයින් කිලෝග්‍රෑම් 231 සමඟ බේරුවල , බලපිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සැකකරුවන් අද(03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් ලබන 11 වනදා දක්වා රක්‍ෂිත බන්ධනගාර ගත කරන ලෙස නියෝග කළාය.

සැකකරුවන් දෙදෙනෙකු පසුගිය දෙසැම්බර් මස 5 වනදා අත්අඩංගුවට ගනු ලැබු අතර ඔවුන්ට හෙරෝයින් ලබාදුන් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු දෙසැම්බර් 13 වනදා අත්අඩංගුවට ගන්න ලදී.

 

Related posts

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති සහ පකිස්ථාන අගමැති අතර හමුවක්

Mohamed Dilsad

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට

Mohamed Dilsad

වනෝද්‍යාන තුළට ගවයින් ඇතුල් කිරීම සඳහා තවදුරටත් ඉඩ

Mohamed Dilsad

Leave a Comment