ප්‍රමුඛ පුවත 1

පළමු පාසැල් වාරය ඇරඹේ

(UTV|කොළඹ) – රජයේ සහ ඇතැම් පෞද්ගලික පාසල්වල නව වසරේ පළමු වාරය ඇරඹේ.

එසේම 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සදහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම ලබන 17 වන දින සිට සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සී.සී.ටී.වී සවිකළ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කරයි

Mohamed Dilsad

කොළඹට ඇතුලු වන වාහන සීමා වෙයි

Mohamed Dilsad

දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment