ප්‍රමුඛ පුවත 1

සුළංගේ වේගය වැඩි වෙයි

(UTV| කොළඹ) – දිවයින වටා මුහුදු ප්‍රදේශවල අද (01) සුළං වේගය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවත් ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊසාන දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30 – 40 ත් අතර වන අතර මන්නාරම සිට පුත්තලම කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 ත් දක්වා ඉහළ යා හැකියි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ධීවර කටයුතුවල නිරතවන ජනතාව විමසිල්ලෙන් තමන්ගේ කටයුතු කරන ලෙසටත් එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වසර 10 කට පසු තී‍්‍රරෝද රථ අනතුරු අවම වෙයි…

Mohamed Dilsad

ජනපති ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා කුරුණෑගලදී

Mohamed Dilsad

Leave a Comment