ප්‍රමුඛ පුවත 1

වාමාංශික ප්‍රගතිශීලි බලවේග එක්කරගත් සන්ධානයක්

(UTV| කොළඹ) – ඉදිරියේදී වාමාංශික ප්‍රගතිශීලි බලවේග එක්කරගත් සන්ධානයක් ගොඩනැගීමට එක්සත් ජනතා නිදහස්දි සන්ධානය සුදානම් වෙයි.

ඒ සඳහා අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී කමිටුවක් පත්කළ බව එස් බී දිසානායක මහතා පවසයි.

මෙම නිදහස් සන්ධාන විධායක සභාව අවසන් වීමෙන් පසු  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝග

Mohamed Dilsad

අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සඳහා ලබාදෙන සියයට 50 ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තු ප්‍රහාරයක් පිලිබඳ අසත්‍ය තොරතුරු දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment