ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ප්‍රහාරයක් පිලිබඳ අසත්‍ය තොරතුරු දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඇල්ල ප්‍රදේශයේදී පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමේ සැලැස්මක් ඇති බවට අසත්‍ය තොරතුරක් ලබාදුන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගත් මොහු 57 හැවිරිදි වියේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

පසුගිය 12 වනදා පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමේ සැලැස්මක් පවතින බවටත් එය පිටකොටුව ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් තුළ දී පුද්ගලයින් 8 දෙනෙකු එක්ව සැලැසුම් කරන බවටත්, අදාළ පුද්ගලයා විසින් 119, පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලබාදී තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිසරය සුරැකීමේ තවත් පියවරක් ඇරඹේ

Mohamed Dilsad

මන්ත්‍රී දිනේශ් ඇතුලු 9 දෙනෙකුට නොතීසි

Mohamed Dilsad

ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment