ප්‍රමුඛ පුවත 1

ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට දැමීම කල් යයි

(UTV| කොළඹ) – ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම් කල් දැමීමට තීරණය කර තිබේ.

ඒ ඊයේ(06) රාත්‍රියේ රැස්වූ  එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ගත තීරණයකට අනුවය.

ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ  විවාදයට ගැනිමට ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්විමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කර තිබු අතර එම අවස්ථාවේ අදාළ යෝජනාවට විපක්ෂයේ සියලු පක්ෂ විරෝධය පළ කර ඇත.

නමුත්ත් අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද එම යෝජනාව ඇතුළත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රීමා පිටි මිල ඉහළට

Mohamed Dilsad

හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති

Mohamed Dilsad

මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට පෙර පූජාවටත් ලක්ෂ දෙකකට ආසන්න බැතිමතුන් පිරිසක්

Mohamed Dilsad

Leave a Comment