විදෙස්

සෞදි අරාබියෙන් මිලියන 1.65 නෝට්ටු අල්ලයි

(UTV| සෞදිඅරාබිය) – සෞදි අරාබියේ මොහොමඩ් බින් අබ්දුල්ලාසිස් කුමරු අන්තර්ජාතික ගුවන්තොටුපොලේදී විශාල මුදල් නෝට්ටු තොගයක් පොලිසිය බාරයට ගෙන ඇත .

මෙය අවස්ථාවන් දෙකකදි අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

මුදල් නෝට්ටු සඟවා තිබුනේ ඇඳුම් සහ රටඉඳි පිරවු පෙට්ටි තුල බව රේගු නිලධාරීන් පවසයි

සියළුම මුදල් නෝට්ටුවල වටිනාකම සෞදි රියාල් මිලියන 1.65ක් වන අතර මේ සඳහා නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සෞදි රේගුව ප්‍රකාශ කළේය.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

සාගතයක් අත ළඟ – එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Editor O

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

Editor O

එංගලන්තයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක්

Mohamed Dilsad

Leave a Comment