ප්‍රමුඛ පුවත 1

නව අමාත්‍ය මණ්ඩලය සඳහා යෝජිත නම් අද පස්වරුවේ ජනපති වෙත…

(UTV| කොළඹ) – ජනාධිපතිතුමා වෙත නව අමාත්‍ය මණ්ඩලය සඳහා පත්කිරීමට යෝජිත මන්ත්‍රීවරුන් 30 කගේ නාම ලේඛනයක් අද (18) ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.

එක් එක් මන්ත්‍රීවරුන්ට බාරදීමට නියමිත අමාත්‍යංශ හා විෂය පමණක් ඇතුළත් ලැයිස්තුවක් ද ඒ සමඟ භාරදීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂවල නායකයින් ද නව අමාත්‍ය මණ්ඩලය සඳහා යෝජනා වී ඇතැයි අදාළ මන්ත්‍රීවරයා පැවසුවේය.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ ජනතාව අනිවාර්යයෙන්ම ජන්දය භාවිතා කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

මර්දනයට තම දේශපාලනය කිසිසේත්ම එකඟ නැහැ [VIDEO]

Mohamed Dilsad

අධික උණුසුම අදත්

Mohamed Dilsad

Leave a Comment