ප්‍රමුඛ පුවත 1

දේශපාලන අර්බුධය විසඳුවාට යුරෝපා සංගමයෙන් පැසසුම්

(UTV| කොළඹ) – රටේ පැවති දේශපාලන අස්ථාවරභාවය ප්‍රජාතන්ත්‍රවාදී විසදුමක් ලබාදීම අගය කරන බව යුරෝපා සංගමය පවසයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රවාදී ආයතන යථා තත්ත්වයට පත්වීම පිළිබදව ප්‍රශංසාව පල කරන බවයි.

තවද ජාතික ප්‍රතිසන්ධානය උදෙසා සහ සියලූ ශුභසාධන කටයුතු සදහා තවදුරටත් සහය දක්වන බවයි යුරෝපා සංගමය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් පාලන මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,374දී

Mohamed Dilsad

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු

Mohamed Dilsad

සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන සඳුදා සිට

Mohamed Dilsad

Leave a Comment