ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කෙරෙන පක්‍ෂ නායක රැස්වීමක් හෙට

(UTV| කොළඹ) – විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (18) පැවැත්වීමට නියමිතය.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වෙන මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුව හෙට පස්වරු 01.00ට යළි රැස් වන අතර පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් කිහිපයක්ම වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය  හෙට(18) රැස්වීමට සහභාගී වීමේ අපේක්ෂාවෙන් පසුවන බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හජ් උත්සවය අගෝස්තු 12 වැනිදා

Mohamed Dilsad

කොකේන් භාවිත කරන කිසිවෙකු දැන් පාර්ලිමේන්තුවේ නෑ -කමිටු සභාපති

Mohamed Dilsad

සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව අද පළාත් පාලන ඇමතිට

Mohamed Dilsad

Leave a Comment