විදෙස්

ජපානයේ ආපනශාලාවක පිපිරීමක් ,42 දෙනෙකුට තුවාල

 

(UTV| ජපානය) – උතුරු දිග ජපානයේ නගරයක් වන සප්පොරෝ හි ටොයොහෝරා  දිස්ත්‍රික්කයේ විශාල පිපිරීමක් සිදු වී තිබේ.

එම බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් 42 දෙනෙකු තුවාල ලබා ඇතැයි ජපාන පොලීසිය පවසයි.

ගෑස් කාන්දුව හේතුවෙන් පිපිරිම සිදුවී ඇති බවට විදෙස් මාධ්‍ය සැක පල කරයි.

පිපිරීමත් සමඟ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවීම් රථ 20කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.

මෙම පිපිරිම නිසා ආපනශාලාව අවට පිහිටි ගොඩනැගිලි කිහිපයක් කඩාවැටීමේ අවධානමක් ඇති බවට  විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෝල්ට් ඩිස්නි ෆොක්ස්ගේ ව්‍යාපාර මිලදී ගනී

Mohamed Dilsad

ඇමෙරිකාව ඉරානයට තවත් එරෙහි වෙයි

Mohamed Dilsad

රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

Editor O

Leave a Comment