විදෙස්

වෝල්ට් ඩිස්නි ෆොක්ස්ගේ ව්‍යාපාර මිලදී ගනී

(UTV|කොළඹ) – වෝල්ට් ඩිස්නි සමාගම විසින් 21 වන සියවසේ ෆොක්ස්ගේ ව්‍යාපාරයෙන් විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වී තිබේ.

මෙහිදී  ඩොලර් බිලියන 52.4 ක කොටස් මිලදී ගැනීමට එකඟ වී තිබේ.

වේගයෙන් වෙනස්වන සිනමා කර්මාන්තයේ තරඟ කිරීමට ඔවුන් කටයුතු කරන බවට සමාගම් දෙකම ගිවිසුමක් මගින් ප්‍රකාශ කර තිබේ.

ෆොක්ස්ගේ සිනමා සහ රූපවාහිනී චිත්‍රාගාර ඇතුළුව, ස්කොට්ලන්තයේ චන්ද්‍රිකා විකාශන යන්ත්‍රයේ 39% ක කොටස් මෙලෙස මිලදී ගනු ලැබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් – ඇමෙරිකා⁣ ජනාධිපති

Editor O

මධ්‍යම අප්‍රිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමක්.15ක් මරුට

Mohamed Dilsad

හැරී කුමරු කිරුළ හැර යයි

Mohamed Dilsad

Leave a Comment