Trending News

නව අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

(උදයම්,කොළඹ)  –  නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ  දිවුරුම් දෙයි.
 අද උදෑසන නව අගවිනිසුරුවරයා දිවුරුම්දී තිබේ.
 ඒ අනුව ඔහු මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස තේරී පත්විය.

Related posts

பெற்றோலிய கூட்டுத்தாபன துப்பாக்கிச் சூடு தொடர்பில் தொடர்ந்தும் விசாரணை

Mohamed Dilsad

රට තුළ ඇති වී තොග ගැන සමීක්ෂණ වාර්තාවක් ජනාධිපතිට

Editor O

ගල් අඟුරු ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීලා – පුබුදු ජාගොඩ

Editor O

Leave a Comment