ප්‍රමුඛ පුවත 1

විභාග මධ්‍යස්ථාන 03ක ප්‍රශ්න පත්‍රය බෙදීම ප්‍රමාද වෙයි

(UTV| කොළඹ) – අම්පාර විභාග මධ්‍යස්ථාන තුනක අද (11) ලබාදීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයන්ට අදාළ ප‍්‍රශ්න පත‍්‍ර අයදුම්කරුවන්ට ප‍්‍රමාද වී ලබාදී ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

මේ හේතුවෙන් විභාගයට පැමිණි සිසුන් මානසික පීඩනයකට ලක් වූ බවයි එම සංගමය පැවසුවේ.

පෙරවරු 8.30 ට ලබාදීමට නියමිතව තිබූ සෞන්දර්ය විෂයන්ට අදාළ ප‍්‍රශ්න පත‍්‍ර සිසුන්ට ලබාදී ඇත්තේ පෙරවරු 10.00 න් පසුවය.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කළයුතු බව ලංකා ගුරු සංගමය පැවසුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් අවසානයේ දී

Mohamed Dilsad

අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට අගමැති සුදානම්

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු යළි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment