ප්‍රමුඛ පුවත 1

සන්ධාන මන්ත්‍රීවරු හදිසියේ කැඳවයි

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රී 07 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වීමට නියමීතය.

පවතින දේශපාලන තත්වය සහ ඉදිරියේදී ගත යුතු පියවර පිලිබද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරෙනු ඇති බව එම සන්ධාන ආරංචි මාර්ග කියයි.

මෙම රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පොදුජන පෙරමුණේ එක්වු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වීමට නියමීත බවද  වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉරානයේ පැවති ඔලිම්පියාඩ් තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

මෙරට පළමු කොන්ක්‍රීට් අලි වැට අද ජනතා අයිතියට

Mohamed Dilsad

සවස් කාලයේදි වැසි

Mohamed Dilsad

Leave a Comment