Trending News

ගල්කිස්සේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගිණිඅවි

(උදයම්, කොළඹ)  –  ගල්කිස්සේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ තිබී ගිණිඅවි දෙකක් සොයා ගනී.

මිලිමීටර් 3.8 වර්ගයේ චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් ඊට යොදන උණ්ඩ 4ක් ,රිවෝල්වරයක් එම උණ්ඩ 6ක් මෙලෙස සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

යම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම ගිනිඅවි සුගානම් කර තිබු බවට පොලිසිය සැක කරයි.

පසුගියදා සිදුවූ කළුතර සිද්ධියෙන් පසුව සියලුම අධිකරණ වල ආරක්ෂාව තර කර ඇති අතර පෙරවරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා අධිකරණ භුමිය පරීක්ෂා කරන අවස්ථාවේ මෙම ගිනිඅවි සොයා ගැනුණි.

අධිකරණ භූමියට පොලිස් සුනඛයින් ගෙන්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Related posts

எதிர்க்கட்சித் தலைவர் பதவியில் மாற்றமில்லை-டலஸ் அழகபெரும

Mohamed Dilsad

Chairmanship of the BIMSTEC handed over to President Maithripala Today

Mohamed Dilsad

27 ஆம் திகதி முதல் இலங்கை போக்குவரத்து சபையின் புதிய பஸ்கள்

Mohamed Dilsad

Leave a Comment